පූනේ පරදා හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණූ 04ක තියුණූ ජයක්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

පූනේ පරදා හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණූ 04ක තියුණූ ජයක්.

අයි.පී.එල්  කි‍්‍රකට් තරගාවලියේ 40 වැනි තරගය ලෙස රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර විශාකාපට්නම්හිදී පැවැති තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 133 ක් පමණි.


සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 8 කට 137
(ශිකර් ධවාන් 33, කේන් විලියම්ස් 32, යුවරාජ් සිං 23, දීපක් හූඩා 14, ඇඩම් සම්පා 19/6)


රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් –  ඕවර 20 කදී කඩුලූ 8 කට 133
(ජෝජ් බේලි 34, රවිචන්ද්‍රන් අෂ්වින් 29, මහේන්ද්‍ර සිං දෝනි 30, තිසර පෙරේරා 17, අශීෂ් නේර් 29/2)

No comments:

Post a Comment

Post Bottom Ad