නාමල් රාජපක්ෂගේ උපන් දිනයට පුවරුවක් ප්‍රදර්ශනය කරමින් ගුවන් නියමුවෙකු සුබපැතුම් එක්කළ හැටි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 10, 2016

නාමල් රාජපක්ෂගේ උපන් දිනයට පුවරුවක් ප්‍රදර්ශනය කරමින් ගුවන් නියමුවෙකු සුබපැතුම් එක්කළ හැටි (PHOTOS)

නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ අද. ඉතිං එතුමාගේ උපන්දිනේ්ට හැම කෙනාම වගේ මුහුණු පොත හරහා සුබපැතුම් එක්කරලා තිබුණා. එත් වෙනස්ම විදිහකට සුබපැතුමක් එක්කරලා තිබුණුකෙනෙක්ව අපිට හමුවුණේ මුහුණු පොතෙන්.

ඒ තමයි ගුවන් යානා නියමුවෙක් තම යානයේ ඉඳලම පුවරුවක් ප්‍රදර්ශනය කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීමාට සුබපැතුම් එක්කිරීම.


 

No comments:

Post a Comment

Post Bottom Ad