දුම්රිය මාර්ගයේ අතරමංව සිටි හදුන් දිවියෙකු හැටන් සාත්තු නිවාස පාරේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පොලිසියට භාරදී තිබෙනවා. මෙම හදුන් දිවියා හැටන් දුම්රිය ස්ථානයේ මල්ලිඅප්පු ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ සිටියදී බළල් පැටියෙක් යැයි සිතා පුද්ගලයෙකු නිවසට රැගෙන ගොස් තිබෙනවා.
පසුව පරීක්ෂා කර බැලීමේදී මේ බලල් පැටියෙකු නොව හදුන් දිවියෙකු බව ඔවුන් තේරුම් ගෙන තිබෙනවා. මාස තුනක් පමණ වයසැති මේ හදුන් දිවියා සිය මවගෙන් මගහැරී අතරමංව සිටින්නට ඇති බවයි ඔවුන් පැවසුවේ.
කොහොම වුණත් මේ හදුන් දිවියා හැටන් පොලිසියට භාරදීමට ඔවුන් පියවර ගෙන ඇති අතර පසුව නල්ලතන්ණිය වනජීවී කාර්යාල නිලධාරීන්ට භාරදී තිබෙනවා.
Sunday, April 10, 2016
Home
ප්රවෘත්ති
පූස් පැටියෙක් කියලා හඳුන් දිවියෙක් ගෙදර අරගෙන ඇවිත් අන්තිමට කරන්න වුණු වැඩේ (PHOTOS)
පූස් පැටියෙක් කියලා හඳුන් දිවියෙක් ගෙදර අරගෙන ඇවිත් අන්තිමට කරන්න වුණු වැඩේ (PHOTOS)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)








No comments:
Post a Comment