මෙවර අප්‍රේල් විරු සමරුව (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

මෙවර අප්‍රේල් විරු සමරුව (PHOTOS)

ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (05) කොළඹ විහාරමහාදේවී එලිමහන් රංගපීඨයේදී අභිමානවත් ලෙස අප්‍රේල් විරුසමරුව පවත්වන ලදී.

එහිදී ‘රතු ඔක්තොබරයේ පාඩම්’ සහ ‘වියට්නාම් විප්ලවය ආරක්ෂාකරව්’ යනුවෙන් කෘති දෙකක් ද එලිදැක්වනු අතර මෙම අවස්ථාව සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා, ටිල්වින් සිල්වා මහතා ඇතුළු පක්ෂ සාමාජික, සාමාජිකාවන් රාශියක් එක්ව සිටියහ.

ඡායාරූප පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad