මා ඇමතිකමක් ගත් නිසා ගාල්ලම ඉන්නේ සතුටින්.. – මනුෂ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

මා ඇමතිකමක් ගත් නිසා ගාල්ලම ඉන්නේ සතුටින්.. – මනුෂ

තමන් නියෝජ්‍ය ඇමති ධුරයක් ගැනීම ගැන ගාල්ලේ ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් ඉමහත් ෂතුටට පත්ව සිටින්නේ යයි විදේශ රැකියා නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මහතා පවසයි.

තමන් ශ‍්‍රීලනිපයට පැමිණි දා සිට සිටින්නේ පක්‍ෂ නායකත්වය සමග යයිද කී ඔහු ‘ගාල්ලේ ශ්‍රී ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන් බහුතරයක් ඉන්නේ මා සමගයි. 


මට නියෝජ්‍ය ඇමති ධූරයක් ලැබීම පිළිබද ඔවුන් සතුටුයි. ඉදිරියේදී ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කිරීම මගේ අරමුණයි. මා සිටින්නේ පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමගයි’ යයිද පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad