හිටපු ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය පසුගිය දිනෙක කාල්ටන් පෙර පාසලෙ ළමුන් එක්ක සමරලා තිබෙනවා.එහි දී නාමල් රාජපක්ෂ මහතා එම ළමුන් සමග පපරේ සංගීතයට නර්තනයේ යෙදුන අතර ඒ දෙස බලා සිටි මහින්ද රාජපක්ෂ මහතා ද අත්පොලසන්නාද දෙමින් පසෙකින් හිඳගෙන සිටිනවා.
එම වීඩියෝව පහතින්,.
No comments:
Post a Comment