එජාප ආණ්ඩුවක් යටතේ ඉන්න මං කැමති නෑ.. අලූත් අවුරුද්දට පෙර තීන්දුවක් ගන්නවා.. – අමරවීර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

එජාප ආණ්ඩුවක් යටතේ ඉන්න මං කැමති නෑ.. අලූත් අවුරුද්දට පෙර තීන්දුවක් ගන්නවා.. – අමරවීර

එජාප ආණ්ඩුවක් යටතේ ඉන්න තමන් කිසිසේතම කැමති නැති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා මාතලේදදී පැවති එම දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප බල මණ්ඩලය අමතමින් පවසා තිබේ.

එක ග‍්‍රාමසේවා වසමකට මිලියනයක් බැගින් මුල්‍ය ප‍්‍රතිපාදන දීමේ චක‍්‍රලේඛය අලූත් අවුරුද්දට ඉවත් නොකලහොත් ජාතික ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද? ගැන තීරණයක් ගන්නා බවද ඔහු එහිදී පැවසීය.

‘එජාප ආණ්ඩුවක් යටතේ ඉන්න මං කොහෙත්ම කැමති නැහැ. එජාපය බලයට පත් හැම අවස්ථාවකදීම ශ්‍රීලනිනප පාක්ෂිකයන්ට වුණ හිංසා පීඩා අමතක නෑ. අපි ආණ්ඩුවට එක් වුණේ නැතනම් පාක්ෂිකයන් අදත් හිංසා පීඩාවලට ලක්වෙනවා’

No comments:

Post a Comment

Post Bottom Ad