ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති විසින් අරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවැති සාකච්චාවේදී පැමිණි එකඟතා අනුව මෙම තීරණය ගෙන ඇත.
වරාය සියලු සේවකයින්ට විශේෂ අවුරුදු දීමනාව ලබා දීම, ඵලදායිතාව අනුව දෙසැම්බර් මාසයේදීද විශේෂ දීමනාවක් ලබා දීම, ජයබහළු පර්යන්තයේ දිරි දීමනාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා සාකච්ඡා කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට සඳහා කමිටුවක් පත් කිරීම යන යෝජනාවලට මෙහිදී රජය විසින් එඟතාවය පල කර ඇත.
ඇමතිවරුන් වන අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම, නිමල් සිරිපාල යන මහත්වරුන්ද මීට සහභාගී වූහ.
Monday, April 11, 2016
අන්තිමේ ආණ්ඩුව දණ ගහයි.. වරාය වර්ජනය නිමයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment