මියන්මාරයේ හිටපු ජනපති තේන් සේන් මහතා ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් දින හතරකට පසු පැවිදි දිවියට ඇතුළත් වී ඇති බව වාර්තා වේ.
හිටපු ජනපතිවරයා සිය තාවකාලික පැවිදි දිවිය මණ්‌ඩලේ නුවර ධම්මදීපනි විහාරයේදී ගත කරනු ඇති බව එරට ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
තමා මහණ දිවියට එළඹෙන බව හිටපු ජනපතිවරයා විසින් ද ඉකුත් ජනවාරි මාසයේ ප්‍රකාශ කර තිබුණු අතර තේන් සේන් ජනපති ධුරයට පත්වූයේ 2011 වසරේදීය.
Monday, April 11, 2016
මියන්මාරයේ හිටපු ජනපති පැවිදි දිවියට
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment