අස්ගිරි පාර්ශවයේ අභිනව මහ නායක පූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් බැහැ දැකීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ මහනුවර අස්ගිරි මහ විහාරයට පැමිණියේය.
එම වඅස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් බාධා එල්ල වීම ගැන ජනාධිපතිවරයාට පැමිණිලි කලහ.
ජනාධිපතිවරයා එහිදී ‘වැස්සක් එනවා.. වැස්සක් එනවා..’ කියමින් එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
Monday, April 11, 2016
‘වැසසක් එනවා.. වැස්සක් එනවා..’ කියා ජනපති යන්න යයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment