'කඩුවෙල සුදූ ' අල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

'කඩුවෙල සුදූ ' අල්ලයි

කඩුවෙල සුදූ නොහොත් බෙල්ලගේ සුදත් කිත්සිරි නමැත්තා අද (11) දින පෑලියගොඩ කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කඩුවෙල කොතලාවල බංගලාවත්ත ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට පත් වූ අතර ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක් ද සොයා ගෙන තිබේ.

ඔහු කඩුවෙල වසන්ත ඇතුළු තවත් පුද්ගලයන් රැසක් ඝාතනයට සැකපිට පොලිසිය සොයමින් සිටි පුද්ගලයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad