මන්නාරමින් බෝම්බයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

මන්නාරමින් බෝම්බයක්

මන්නාරම තල්පාඩු ප‍්‍රදේශයේ ඉඩමක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ඉඩමේ හිමිකරු විසින් පළමුව මෙම බෝම්බය දැක ඇති අතර ඒ පිළිබඳව ඔවුන් පොලීසියට දැණුම් දී තිබේ.

පසුව බෝම්බය පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මක කෙරේ.

රොමේෂ් මධුසංඛ - වන්නි

No comments:

Post a Comment

Post Bottom Ad