බෞද්ධ ආගමික සිද්ධස්ථානවලට පහසුකම් සැලසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බෞද්ධ පුනරුද අරමුදලක් පිහිටුවීමට තීරණය කර තිබේ.
වාර්ෂික අයවැය තුළින් සිද්ධස්ථානවලට මුදලක් ලබාදුන්න ද බොහෝ විහාරස්ථාන හා පිරිවෙන්වල පවතින ගැටලු විසඳා ගැනීමට නොහැකිවීම නිසා හේතුවෙන් අරමුදල හරහා ප්‍රතිපාදන සැලසීමට සැලසුම් කර ඇත.
මේ වනවිට රට තුළ විහාරස්ථාන 12,150 ක් තිබෙන අතර විහාරස්ථාන 750 ක පිරිවෙන් හා ආරණ්‍ය සේනාසන 150 ක්ද තිබෙන බව රජය සඳහන් කරයි.

No comments:
Post a Comment