ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, අමාත්‍යවරයකුට වාහනයක් මිලට ගැනීමට ලබාදෙන මුදල වැඩිකරදෙන ලෙස පසුගිය කැබිනට් හමුවේදී ඉල්ලා සිට තිබෙනවා.
ඒ තමන් මිලදී ගැනීමට අපේක්ෂා කරන වාහනය BMW 7-Series එකක් වන බැවින් එහි මෙරට වටිනාකම ලක්ෂ 700ක් පමණ වන බව පවසමින්. කෙසේ වෙතත් අමාත්‍යවරයෙකුට වාහනයක් මිලදී ගැනීම සඳහා වෙන් කෙරෙන්නේ රුපියල් ලක්ෂ 350කි.
එම මුදලින් නවීන් බෙන්ස් රථයක් මිලදී ගැනීමටද නොහැකි බැවින් අඩුම තරමින් ලක්ෂ 400ක් වත් තමාට වාහනයක් ගැනීමට වෙන්කරදෙන ලෙසයි ප්‍රාදේශීය සංවර්ධන ඇමතිවරයා එහිදී ඉල්ලා ඇත්තේ. ඊට ප්‍රතිචාර දැක්වීම, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුවට කල්දමා තිබෙනවා.
කෙසේ වෙතත් අන්තර්ජාලයන් තොරතුරු පිරික්සීමේදී BMW 7-Series වර්ගයේ වාහනයක උපරිම මිල අමෙරිකානු ඩොලර් 100000ට ආසන්න වන බවයි පෙනී යන්නෙ.
Friday, April 8, 2016
ඇමති ෆොන්සේකා ගන්න හදන ලක්ෂ 700යේ සැප වාහනේ මෙන්න
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment