කුසල්ට වසර 4කට ක්‍රිකට් තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

කුසල්ට වසර 4කට ක්‍රිකට් තහනම්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වසර 4ක ක‍්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ අදාළ තීන්දුව අද (11) නිල වශයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ලැබුණු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad