දෘශ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීම හේතුවෙන් අද (11) පස්වරු 12.11 සාම්පූර්, පළඟතුරේ, කෙන්දෑව සහ බණ්ඩාර කුඹුක්වැව ප්‍රදේශවලට හිරු මුදුන් ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හිරු මුදුන්වන ප්‍රදේශවල උෂ්ණත්වය අද දිනයේ දී ඉහළ යා හැකි බවත් බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල පස්වරු 02.00 න් පසු ගිගුරුම් සහිත වැඩි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුවේ කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ දර්ශන ප්‍රේමතිලක මහතා ප්‍රකාශ කරයි.
No comments:
Post a Comment