දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා ගැම්ම මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා ගැම්ම මෙන්න

ඉන්දියාවේ පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ  ශ‍්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 17ක්, රිදී 37ක් සහ ලෝකඩ 33ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා.

තවදුරටත් පෙරමුණේ සිටින ඉන්දීය කණ්ඩායම ලබාගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 78ක්. ඊට අමතරව ඔවුන් රිදී 36ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලබාගෙන සිටිනවා.




Gold Medal Silver Medal Bronze Medal Total

INDIA 78 36 10 124
SRI LANKA 17 37 33 87
PAKISTAN 5 12 20 37
BANGLADESH 3 10 27 40
NEPAL 1 5 15 21
AFGHANISTAN 0 2 5 7
BHUTAN 0 1 4 5
MALDIVES 0 1 1 2

No comments:

Post a Comment

Post Bottom Ad