සෝභිත හිමිට ඇමතිනී තලතාට හූ තබා පන්නා දමයි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

සෝභිත හිමිට ඇමතිනී තලතාට හූ තබා පන්නා දමයි.. [Video]

ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට හා ඇමතිනී තලතා අතුකෝරාල මහත්මියට ඇඹිලිපිටියේ නගරය අහුරා විරෝධතා කරන විරෝධතාකරුවන්ගේ හූ හඬ මැද ආපසු යන්නට සිදු විය.

පසුගියදා ඇඹිලිපිටිය නගරය ආසන්න නිවසකදී පැවති සාදයකදී පොලිස් පහර දීමකට ලක්ව තරුණයෙක් මිය යාම සම්බන්ධයෙන් මෙසේ ඊයේ දිනයේ විරෝධතා පැවතිනි.

ඇඹිලිපිටි පොලීසියේ නිලධාරීන් 21ක් ස්ථාන මාරුකිරීමක් කල බව පැහැදිලි කරන්නට සෝභිත හිමියෝ හා ඇමතිනිය උත්සාහ දරද්දී මෙසේ හූ තියන්නට වූහ. විරෝධතාකරුවන් කියා සිටියේ පොලීසිය මාරු කිරීමෙන් පලක් නැති බවත් ඔවුන් අත්අඩංගුවට ගත යුතු බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad