සිංහලේ නම් ව්‍යාපාරය මෙහෙයවන්නේ ඇමති මංගල සමරවීර මහතාගේ ලේකම්වරවෙකුව සිටි අයෙක් බව ඇමති රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
මේ ගැන ලැබී ඇති තොරතුරැ මත පරීක්ෂණ පැවත්වෙන බවත් ඉදිරියේදී ඒ ගැන දැඩි පියවර ගන්නා බවත් ඇමතිවරයා කියා පැවසීය.
‘ගිය කාල සමෙයේ ජාතික සමගිය සුළු ජාතික අයිතීන් වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යවේදියෙක් තමයි සිංහලේ ව්‍යාපාරය මෙහෙයවන්නේ. මංගල සමරවීර අමාත්‍යවරයා සමග සිටි දැන් ඔහුගෙන් ඉවත් වෙලා ඉන්න පුද්ගලයෙක්’.
මෙසේ පවසන්නේ රුවන් ෆර්ඩිනැන්ඩස් ගැනදැයි එහිදී මාධ්‍යවේදියෙකු ඇසූ කල ‘ඔව්. එහෙමයි ආරංචි’ යැයි ඇමතිවරයා කීය.
Friday, January 8, 2016
‘සිංහ ලේ’ මෙහෙයවන්නේ රුවන් ෆර්ඩිනැන්ඩස්.. මංගලගේ හිටපු ලේකම්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment