උතුරු මහ ඇමති TNA මන්ත්‍රීවරු හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

උතුරු මහ ඇමති TNA මන්ත්‍රීවරු හමුවෙයි

උතුරු මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා සහ පළාත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 11 වැනි දා උතුරු පළාත් සභාවේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවේ දී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් අතර හට ගෙන ඇති අර්බුද පිළිබඳ සාකච්ඡා කර එක් එක් මන්ත්‍රීවරුන්ගේ මත ඉදිරිපත් කෙරෙන බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව පෙරමුණක් පිහිටුවා ගැනීමට එරෙහිව උතුරු මහ ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට පළාත් සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් සැලසුම් කර තිබිය දී මෙම සාකච්ඡාව පැවැත් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad