තමන් නොසිටියේ නම් යුද්ධය අදටත් පවතින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දිනයේ ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි. සුදුවෑන් පැහැරගැනීම් ගැන එල්ලවන චෝදනා ගැනද ඔහු එහිදී මෙසේ අදහස් පල කලේය.
Friday, January 8, 2016
මා නොසිටියා නම් අදටත් යුද්දය ඉවර නෑ.. ඇත්ත එයයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment