ඒකාබද්ද විපක්‍ෂය හා ආණ්ඩුවේ ශ‍්‍රිලනිප මැති ඇමැතිවරුන් 26 දෙනෙකු වත්මන් දේශපාලන තත්ත්වයත් රටේ අනාගතයගත් ගැන සාකච්ඡ ආරම්භ කර ඇතැයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංජිත් සොයිසා මහතා පවසයි.
මන්ත‍්‍රිවරයා පවසන්නේ බඩු මිල ඉහළ යෑම, අය වැයෙන් පොරොන්දු සංශෝධන ඉටු නොකිරීම, ජාතික ආරක්ෂාවටත් ආර්ථිකයටත් බලපා තිබෙන කරුණු හා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන මේ සාකච්ඡ සිදුවන බවයි.
මෙම හමුවීම් සිදුවන්නේ කුඩා කණ්ඩායම් වශයෙන් විවිධ ස්ථානවලදී බවද කී මන්ත‍්‍රිවරයා ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග සහ නව දේශපාලන වැඩපිළිවෙළක් ගැනද අවධානය යොමු වී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
Friday, January 8, 2016
Home
දේශපාලන පුවත්
අලූත් ගමනක් ගැන ශ‍්‍රීලනිප ආණ්ඩුවේ මැති ඇමතින් 26ක් ඒකාබද්ද විපක්‍ෂය සමඟ රහස් කතා..
අලූත් ගමනක් ගැන ශ‍්‍රීලනිප ආණ්ඩුවේ මැති ඇමතින් 26ක් ඒකාබද්ද විපක්‍ෂය සමඟ රහස් කතා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment