ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් සර්ව රාත‍්‍රික පිරිත් දේශණයක් පැවැත්වීමට උකුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අද දිනයේ සූදානම් කර තිබේ.
මේ සඳහා බරපැන ලෙස එක් සේවකයෙකුගෙන් රුපියල් 250 බැගින් එකතු කිරීමට ගෙන ඇති තීරණයට සේවකයින් බහුතරය දැඩි විරෝධය පල කර ඇතැයි වාර්තා වෙයි.
මෙම පිරිත් දේශණය සඳහා සේවකයින් සඳහා සවස 06.00ට, මධ්‍යම රාත‍්‍රි 12.00ට, හෙට පෙරවරු 06.00ට අත්සන් කල යුතු යයිද පාලනාධිකාරිය දන්වා ඇත.
Friday, January 8, 2016
ජනපති පදවිප‍්‍රාප්තියට මුදල් අයකර බලෙන් පිරිත් අස්සවයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment