ජනපති පදවිප්රාප්තියට වසක් පිරෙන අද දිනයේ පැවිදි හඬ සංවිධාන හා ජාතික සංවිධානය එකමුතුව විසින් කොටුව දුම්රියපල ඉදිරිපිට සත්‍යක්‍රියාවක් පවත්වයි.
මේ සඳහා මෙරට ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සහභාගී වෙතැයි වාර්තා වෙයි.
Friday, January 8, 2016
මහ සඟරුවන අද පිටකොටුවේ සත්‍යක්‍රියා…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment