ඝාතනයට ආ කොටි සාමාජිකයා ජනපති හමුවෙයි   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

ඝාතනයට ආ කොටි සාමාජිකයා ජනපති හමුවෙයි  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතිවරයකුව සිටිය දී 2006 දී පොළොන්නරුවේ දී ඔහු ඝාතනය කිරීමට ආ කොටි සාමාජිකයා අද (08)බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

ජාතික ඇඳුමෙන් සැරසී වේදිකාවට පැමිණි හිටපු කොටි සාමාජික සිවරාජා ජෙනීෆන් වසර 10ක සිර දඬුවමකට නියම වී සිටියේය.
ඔහුගේ පිටට තට්ටුකළ ජනපතිට ඔහු දෑත් එක් කර ආචාර කළේය.
ජෙනීෆන්ට ජනපති සමාව ලැබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad