අතුලගේ මවත් කමල්ගේ නැන්දණියත් දිවි මගෙන් සමු ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

අතුලගේ මවත් කමල්ගේ නැන්දණියත් දිවි මගෙන් සමු ගනී

ගායන ශිල්පී අතුල අධිකාරිගේ මෑණියන් වන ලලිතා අධිකාරී මහත්මිය සහ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතාගේ නැන්දණියවන සුමනා තිසේරා මහත්මිය කළුරිය කර තිබෙනවා.

ලලිතා අධිකාරී මහත්මියගේ අවසන් කටයුතු හෙට(09)බොරැල්ල කනත්තේ දී සිදු කරන අතර සුමනා තිසේරා මහත්මියගේ අවසන් කටයුතු බැද්දගාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.


ලලිතා අධිකාරී මහත්මිය


සුමනා තිසේරා මහත්මිය 

No comments:

Post a Comment

Post Bottom Ad