හිරුණිකා අත්අඩංගුවට ගන්න පොලීසිය හිරුණිකාගේ නිවසට යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

හිරුණිකා අත්අඩංගුවට ගන්න පොලීසිය හිරුණිකාගේ නිවසට යයි

දෙමටගොඩ දී පුද්ගලයකු පැහැරගෙන පහර දුන්නේයැයි කියන සිද්ධියට අදාලව සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ඇගේ හැව්ලොක් ටවුමේ නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.

ඇය පොලිසිය සමග යෑමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයට හෝ රහස් පොලිසියට ඇය මුලින්ම ගෙන ගොස් ප්‍රකාශයක් සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad