හිරුණිකා අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

හිරුණිකා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් හැව්ලොක් ටවුමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඇගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad