ව්‍යවස්ථා වෙනසට අද පාර්ලිමේන්තුව රැස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

ව්‍යවස්ථා වෙනසට අද පාර්ලිමේන්තුව රැස්වෙයි

නව වසරේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම අද (09) පැවැත් වේ.
එහි දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා දායක මණ්ඩලයක් බවට පත් කිරීම සිදුවනු ඇතැයි වාර්තා වේ. 

ඊට අදාළ කෙටුම්පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අද පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad