”මෛත්‍රි පාලනයක්- ස්ථාවර රටක්” වර්ෂ පූර්ණය නිමිති කර ගෙන රටේ ප්‍රදේශ රැසකම කළු කොඩි ඔසවා තිබෙනවා .
එසේම යහපාලන රජයට විරෝධය පල කිරීම සදහා ඇතැමුන් තම මුහුණු පොතේ කළු කොඩි දමා තිබෙනවා. මනම්පිට, ගොඩඅමුණ, මත්තක, බංගමුකන්ද ආදී ප්‍රදේශ කිහිපයක හා කතරගම ස්ථාන කිහිපයක මෙසේ කළු කොඩි ඔසවා ඇති අයුරු දක්නට ලැබිණි.
Friday, January 8, 2016
යහපාලනයට විරෝධය පා රට පුරා කළු කොඩි ඔසවති !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment