මෛත්‍රී ලැජ්ජයි .... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

මෛත්‍රී ලැජ්ජයි ....

මෛත්‍රිය උදාවී වසරටක් ගත වූ දින අදය, පසුගිය රජය විසින් සිදුකල දරුණු ගනයේ අපරාධ (?) වලින් එකක් වුයේ මහජන මුදල් වැය කරමින් පත්තර පිටු පුරා වෙළඳ දැන්වීම් පළකිරීමය.

වත්මන් රජයද ඒ අපරාධයම අද සිදු කර ඇත. දිනමිණ පුවත්පතේ පමණක් පහත අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, මණ්ඩල, සංස්ථා, අධිකාරී විසින් වර්ෂ පුර්ණයට දැන්වීම් 20ක් පළකර ඇත. විලි ලැජ්ජාවට කරුණ නම් එම දැන්වීම් 20න් 5ක් ම ජනාධිපතිවරයා යටතේ ඇති ආයතන මඟින් පළකර තිබීමයි.

1. තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍යංශය - අබ්දුල් හලීම්
2. ජාතික ස්වර්ණාභරණ අධිකාරිය - මෛත්‍රිපාල සිරිසේන
3. ජාතික ගමනාගමන කොමිෂන් සභාව - නිමල් සිරිපාල ද සිල්වා
4. ආරක්ෂක අමාත්‍යංශය - මෛත්‍රිපාල සිරිසේන / රුවන් විජේවර්ධන
5. ශ්‍රී ලංකා මහා බැංකුව - රනිල් වික්‍රමසිංහ
6. ශ්‍රී ලංකා කජු සංස්ථාව - කබීර් හෂීම්
7. වාරිමාර්ග අමාත්යංශය - මෛත්‍රිපාල සිරිසේන
8. අධිකරණ අමාත්‍යාංශය - විජයදාස රාජපක්ෂ
9. ඛනිජතෙල් අමාත්‍යාංශය - චන්දිම වීරක්කොඩි
10 .මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව - නිමල් සිරිපාල ද සිල්වා
11. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය - සුසිල් ප්‍රේම්ජයන්ත්
12. කදුරට නව ගම්මාන අමාත්‍යංශය - පලනි දිගම්බරන්
13. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය - නවීන් දිසානායක
14. පාරිභෝගික කටයුතු පිලිබඳ අමාත්‍යංශය - රිෂාඩ් බදුදීන්
15. රක්නා ලංකා සමාගම -මෛත්‍රිපාල සිරිසේන
16. කම්කරු අමාත්‍යංශය - ජෝන් සෙනෙවිරත්න
17. මධ්‍යම පරිසර අධිකාරිය - මෛත්‍රිපාල සිරිසේන
18. නීතිය හා සාමය ,දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය - සාගල රත්නායක
19. ඌව පළාත් සභාව 
20. සබරගමුව පළාත් සභාව

No comments:

Post a Comment

Post Bottom Ad