මේ දිනවල වැඩි වශයෙන් මාධ්‍යයේ පෙනී නොසිටින්නේ තමන් කුස්සියේ ඇති වළං, හට්ටි – මුට්ටි ගණන් කරමින් සිටින නිසා බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි .අද (07) දළදා සමිදුන් වැදපුදා ගැනීමට මහින්ද රාජපක්ෂ පැමිණි අතර එහිදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියා.
කෙසේ නමුත් තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට හදවතින් සුභ පතන නමුත් යහපාලන ක්‍රියාකලාපය තමා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පැවසුවේ .ඩයස්පෝරාවේ උවමනාවන් සපුරමින් වත්මන් ආණ්ඩුව කටයුතු කරන අතරම තමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එළවා දැමීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Friday, January 8, 2016
මෛත්‍රි හොදයි ….. යහපාලනය නරකයි ……..අද මට හට්ටි මුට්ටි ගණන් කරන්නත් වෙලා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment