කොට සාය ඇතුලට විදුලි ආලෝකය (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

කොට සාය ඇතුලට විදුලි ආලෝකය (PHOTOS)

නව විලාසිතා අත්හදා බැලීමට වයස් භේදයකින් තොරව කාන්තා පාර්ශවය දක්වන්නේ දැඩි උනන්දුවක්. 

විදේශීය යුවතියක් විසින් ඇය විසින්ම සකසා ගත් අපූරු සායක පින්තූර අන්තර්ජාලයට එක් කර තිබුණේ මෙසේ මේ ආකාරයෙන්. 

විශේෂත්වය වන්නේ එම සායෙහි ඇතුල් පැත්තෙහි විදුලි බුබුළු සවිකර ආලෝකවත් කර තිබීම යි. 

එම සාය හැඳ සිටින යුවතියගේ ඡායාරූප පෙලක් පහතින් නරඹන්න.

aojj5AX_700b

No comments:

Post a Comment

Post Bottom Ad