සිංහ එෆ්.එම්. ගුවන් විදුලි නාළිකාවේ හිමිකාරීත්වය දරණ විස් බ්‍රෝඩ්කාස්ටින් ආයතනයේ හා සී.එස්.එන්. රූපවාහිනියෙහි කළමනාකාරීත්වය වෙනස් වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සමීපතම අයෙකුට අයත් බවට සැළකුණු මෙහි කළමනාකාරිත්වය මෙවර පවරා ඇත්තේ Multi Finance PLC ( Entrust Holdings) නැමැති ආයතනයටයි.
හිටපු අමාත්‍යවරයකු වන අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පවුලේ පිරිසක් ද මෙම ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ කටයුතු කරන අතර චානුක රත්වත්තේ මහතා ඉන් එක් අයකු වනවා. වත්මන් රජය පත්වීමත් සමග විස් බ්‍රෝඩ්කාස්ටින් ආයතනයට විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුණා.
Wednesday, July 1, 2015
CSN හිමිකාරිත්වය වෙනස් වේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment