පබෝදා ආයෙමත් මුදු මාරුකරගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

පබෝදා ආයෙමත් මුදු මාරුකරගෙන

පබෝධා සන්දීපනීට පසුගිය දවසක අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවෙලා. මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ? මේ දවස් වල පබෝධා ගොඩක් කාර්ය බහුලයිලු. 

එක දවසක් රෑ වෙලා ෂූටින් ඉවර වෙලා ගෙදර ඇවිත් නිදා ගත්ත පබෝධා ආයෙමත් අවදි වෙලා තියෙන්නෙ පහුවෙනිදා හැන්දෑ වෙලා. නැගිටලා බලද්දි පබෝධාගේ අතේ තිබුන මංගල මුද්ද අතුරුදන් වෙලාලු. 

ගේ පුරාම හොයලා හොයලා අන්තිමේදි හිත හදා ගත්තේ මඟුල් මුද්ද කොතන හරි වැටෙන්න ඇති කියලලු. අන්තිමේදි එක පාරටම දකුණු අතේ තියෙන මුද්ද ඇස ගැටෙද්දි සිද්ධ උනේ මොකක්ද කියලා මතක් උනාලු.

කලින් දවසෙ රෑ නිදාගෙන ඉද්දි පබෝධා හීනෙන් ආයෙමත් මංගල්ලෙකට ලෑස්තිවෙලා හීනෙන් මුදු මාරු කරලා. ඒක මතක් වෙද්දි තමයි මඟුල් මුද්දට උනදේ පබෝධාට තේරිලා තියෙන්නෙ.


 Pabodha AM Gossip 01 Pabodha AM Gossip 02 Pabodha AM Gossip 03

No comments:

Post a Comment

Post Bottom Ad