මැතිවරණය ගැන දෙමළ සන්ධාන සාකච්ඡාව හෙට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

මැතිවරණය ගැන දෙමළ සන්ධාන සාකච්ඡාව හෙට 

මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ අතර වවුනියාවේදී ඊයේ (04) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව හෙට (06) දක්වා කල් දමා තිබේ.

හෙට වවුනියාවේදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මැතිවරණයේදී ආසන බෙදා වෙන් කර ගැනීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad