කම්කරු අමාත්‍ය එස්බී නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂය වෙත එකතු වීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කළ අතර ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ නාවින්න මහතා හෙට උදෑසන කුරුණෑගල දී මාධ්‍ය හමුවක් කැඳවීමට ද නියමිත බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා දීමට එකඟ වීම නාවින්න මහතාගේ මෙම තීරණයට ආසන්නතම හේතුව ලෙස සැලකේ.
Source : Asian Mirror

No comments:
Post a Comment