විමල් අද මැතිවරණ සටනට මුලපුරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

විමල් අද මැතිවරණ සටනට මුලපුරයි

ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල ආසන කාර්යාලය විවෘත කිරීම අද (05) සවස 3:30ට එම පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

එම කාර්යාලය අංක 174,හෝකන්දර උතුර, හෝකන්දර ලිපිනයේ පිහිටා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එජනිසයෙන් නාමයෝජනා ලබා දීමට තීරණය කිරීමත් සමග විමල් වීරවංශ මහතා සිය මහ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු මෙහෙයවීම අද මෙම කාර්යාලය විවෘත කිරීමත් සමග ඇරඹෙන බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad