එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමඟියට බාධා කරන පිරිසක් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ නාරාහේන්පිට අභයාරාමයේ අද(02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන පිරිසට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් මොවුන් බාධා කරමින් සිටින බවත් එම බලවේගය නාමයෝජනා නොදීමට කටයුතු කරමින් සිටින බවත් බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

No comments:
Post a Comment