කථානායක චමල් රාජපක්ෂ මහතා වටා එක් රොක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට ගෙන යාමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද(02) නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම සන්ධානයේ විවිධ මත දරන කණ්ඩායම්වලට මධ්‍යස්ථව එකගවිය හැකි චරිතයක් ඉදිරි මහ මැතිවරණයට සන්ධානයෙන් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බවත් මේවන විට ඒ සඳහා චමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ අනුව චමල් රාජපක්ෂ මහතාගේ අනාගත කාර්යභාරය කුමක්ද යන්න විමසා බැලිය යුතු බවත් එජාපය පරාජය කිරීමේ අරමුණින් සන්ධානයෙන් මැතිවරණය ව්‍යාපාරය මෙහෙයවිය හැකි අයෙකු යෝජනා කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසී ය.
ශ්‍රීලනිපයේ පාර්ශව දෙකෙන්ම ඇති විවිධ මත මැද මාවතට ගෙන ආ යුතු බවත් එය සියලු දෙනාට පිළිගත හැකි තීරණයක් විය යුතු බවත් එම මධ්‍යස්ථ පුද්ගලයා චමල් රාජපක්ෂ මහතා හෝ වෙනත් අයෙකු විය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment