දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතය.
ඒ අනුව අද පස්වරු 3.00ට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට නියමිත අතර ඊට දේශපාලන පක්ෂ 60ක නියෝජිතයින් සහභාගි වීමට නියමිතය.
අගෝස්තු මස 17වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමසාරිස්වරයා හමුවන පළමු අවස්ථාව මෙයයි.

No comments:
Post a Comment