මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාම යෝජනා ලබා දීමට තමන් ගත් තීරණය පිලිබඳ නැවත සලකා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟ වී ඇතැයි වෙත වාර්තා වේ.
සිරිසේන මහතා ඒ බව පවසා ඇත්තේ ජුලි 05 වන දින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය හා පැවැත්වූ රැස්වීමේදී බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළ සාමාජිකයකු හෙළිදරව් කළේ ය.
කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දීමේ තීරණය අත්හිටවීමට ජනපතිවරයා එහිදී පොරොන්දු වී නැතැයි පැවසේ.

No comments:
Post a Comment