ඔබාමාට සමලිංගික විවාහ යෝජනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

ඔබාමාට සමලිංගික විවාහ යෝජනාවක්

සමලිංගික විවාහ නීතිගත කරමින් පසුගිය දා අමෙරිකා එක්සත් ජනපදයෙහි අධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ සමලිංගික සබඳතා පිළිබඳ සුභවාදී ලෙස ජනාධිපති බැරැක් ඔබාමා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති රොබට් මුගාබේ තම දැඩි අප්‍රසාදය පල කොට තිබෙනවා.

මෙය දෙවියන්වහන්සේට එරෙහිව යාමක් ලෙස පෙන්වා දුන් රොබට් මුගාබේ, ඇමරිකානු ජනාධිපතිවරයාව සමච්චලයට ලක් කරමින් පවසා සිටියේ, “එසේ නම් මම ඔබාමා ඉදිරිපිට දණ ගසා ඔහුට විවාහ යෝජනාවක් කිරීමට සූදානම්” යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad