ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්කර ගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ ගම්පොළ දී ඊයේ (27) පැවති රැස්වීමක් අමතමිනි.
ඉකුත් රජය මෙන් බලය බදා ගැනීමට සුදානමක් නැතැයිද ඒ අනූව සියලුම දෙනාටම බෙදා දී ඔවුන්ට වගකීම් බාර දී රට සංවර්ධනය කරා මෙහෙයවීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
එහිදී සියලුම පාර්ශව වල අදහස් වලට ඇහුම්කන් දෙමින් රටේ මූලික අවශ්‍යතාවලට සංවේදී වෙමින් රටට සැබෑ සංවර්ධනයක් ගෙන ඒමට ඇප කැපවන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ අතර යටිනුවර ඊයේ (27) පැවති රැස්වීමක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එළැඹෙන මහ මැතිවරණයෙන් පසු මනාප ක්‍රමය අහෝසි කෙරෙන සියලූ දෙනාට පිළිගත හැකි ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන බවත් සියලූදෙනාට සාධාරණ වූ මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බවත්ය.

No comments:
Post a Comment