නැගෙනහිර නව මහ ඇමැති ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අහමඩ් නසීර් පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දී තිබේ.
මෙම තීරණයට විරෝධය පල කරමින් නැගෙනහිර මුස්ලිම් වැසියෝ පක්‍ෂ නායක හකීම්ගේ පඹයන් හදා පහර දෙමින් විරෝධතාවක නිරත වූහ.
Friday, February 6, 2015
හකීම්ගේ පඹයන්ට පහර දෙන විරෝධතා මැද නැ. මහ ඇමති ලෙස නසීර් දිවුරයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment