මුළු කොළඹටම හෙට පැය 30ක ජල කප්පාදුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

මුළු කොළඹටම හෙට පැය 30ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ බොහෝ ප‍්‍රදේශවල හෙට පෙරවරු 09.00 සිට අනිද්දා පස්වරු 03.00දක්වා පැය 30ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙසේ ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 1,2,3,7,8,9,10,11,12,13,14 ප‍්‍රදේශවලයි.කෙසේ වෙතත් කොළඹ 04,05,06 ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇතැයිද මණ්ඩලය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad