ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන්නා වන ලසිත් මාලිංග මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඉදිරි ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට හැකි තත්ත්වයක සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවසීය.
ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගයේදී නවසීලන්තයට එරෙහිව පන්දු යැවීමට නියමිත බවද පැවසේ.
ලසිත් පාදයේ ආබාධයකට ලක්වූයේ පසුගිය සැප්තැම්බරයේදීය. පසුව ඔහු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී ශෛල්‍යකර්මයකට භාජනය විය. ඉන් පසුව ඔහුට සිව්මසක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබිණි.
Friday, February 6, 2015
ලසිත් මාලිංගට සම්පූර්ණ සුවයි !
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment