රෝස මල් යහනක සැතපෙන අයිෂ් අතුකෝරල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

රෝස මල් යහනක සැතපෙන අයිෂ් අතුකෝරල

රෝස මල් යහනක සැතපෙන්න අපි කවුරුත් කැමතියිනෙ. හැබැයි ඒකට වාසනාවක් තියෙන්න ඕනෙ. 

මේ යුවතියටනම් ඒකට වාසනාව තිබුනා. ඇත්තටම කවුද මේ? මේ තමයි නිරූපිකාවක් වන අයිෂ් අතුකෝරල. 

ඇය මේ පෙනී ඉන්නේ ඡායාරූප එකතුවකටයි. මේ අදහස මිලින්ද පේ‍්‍රමරත්නගේ. ඒත් මේකෙ මුල් අදහස ලබාගෙන තියෙන්නේ ජනප‍්‍රිය හොලිවුඩ් චිත‍්‍රපටයක් වෙන “American Beauty” චිත‍්‍රපටයෙන්.

අයිෂ් අතුකෝරාල ශිල්පිණියගේ අලුත්ම ඡායාරූප එකතුව පහතින්.







No comments:

Post a Comment

Post Bottom Ad