දෝහාවල තුවාල ලැබූ ගුවන් සේවිකාව හෝකන්දර ගුවන් අනතුරින් මියගිය නියමුවාගේ බිරිඳයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

දෝහාවල තුවාල ලැබූ ගුවන් සේවිකාව හෝකන්දර ගුවන් අනතුරින් මියගිය නියමුවාගේ බිරිඳයි

දෝහා රාජ්‍යයේ සිදු වූ රිය අනතුරෙන් තුවාල ලැබුවන් අතර හෝකන්දර ගුවන් අනතුරින් මියගිය ගුවන් නියමුවාගේ බිරිදද සිටින බව පැවසෙනවා. 

ඇය නියෝමි අලුත්ගමගේ නමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති දියණියකි.

මෙම අනතුරින් එක්  ගුවන් සේවිකාවක් මිය ගොස් තිබෙනවා. මොවුන් අනතුරට ලක්ව තිබෙන්නේ සිය ගුවන් යානයේ තවත් සේවකයින් දෙදෙනෙකු සමග ජීප් රථයකින් ගමන් කරමින් සිටියදීයි.

අදාළ අනෙක් සේවකයින් දෙදෙනා ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මොවුන් සියලූ දෙනා යූ.එල්. 218 දරන ගුවන් යානයේ සේවය කළ අයයි.







No comments:

Post a Comment

Post Bottom Ad