ෆයිසර් මුස්තාෆා මහතාට පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.මුස්තාෆා මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුයෙන් අල්ලා අස්වීමේ ලිපිය බාර දී විදෙස් ගත ව සිටි අතර ඊයේ දිවයිනට පැමිණ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී එම තීරණයට එකඟ වී තිබේ.
මුස්තාෆා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූවේ අමාත්‍යංශයේ තනතුරු පත්කිරීම්, ආයතන සම්බන්ධයෙන් වූ ප‍්‍රශ්ණයක් නිසා බවටද තොරතරු වාර්තා විය.
No comments:
Post a Comment